හදවත

 අරලිය තුරු සෙවණ යට

පුද දුන් මා හදවත

කොහිද අද කෝ නුඹ

රිදුම්දෙන්නටවත්

කොහිද නුඹ "මා හදවත"


_ඇට්ටේරියා 

Comments

Popular Posts